බල්ගේරියානු ජාතික ජීවිත ආරක්‍ෂක භටයෙක් වූ යේන් පෙට්කොව් අත් පා බැඳ පිහිනීමෙන් ලෝක වාර්තාවක් පිහිටෙව්වේය. ඔහු මීටර් 3,380 ක් පිහිනීය. අභියෝගය තීව්ර කිරීමට ඔහු තව දෙයක් එකතු කළේය. ඔහු තම ශරීරය ගෝනියකින් ඔතා ගත්තේය.
එලෙස බැඳ තිබියදීත් ඉදිරියට යාමට අවශ්‍ය ඉවසීම සහ ශක්තිය මා විශ්මයට පත් කළේය. මුල් සභාව කාලයේ දෙවියන් වහන්සේට සේවය කරන අතරතුර අපෝස්තලු පාවුලුද රළු දරා ගැනීම…
වසර තිහක් පමණ පිළිකා රොගීන්ට ප්‍රතිකාර කළ පසු වෛද්‍යවරයෙක් විශ්‍රාම ගැනීමට තීරණය කළේය. ඔහුට තවමත් ණයව සිටි සෙනඟගේ ණය මුදල වූ ඩොලර් 650,000 අවලංගු කිරීමට ඔහු තම මූල්‍ය ආයතනයට පැවසීය.“රෝගී අය ගැන මට නිතරම අපහසු කමක් දැණුනි. ඔවුන්ගේ සෞඛ්‍ය පමණක් නොවේ, ඔවුන්ගේ පවුලේ අය, රැකියා සහ මුදල් ගැන ඔවුන්ට කරදර වීමට සිදුවිය. එය මාගේ සිතට සැම විටම වද දුන්නේය” යනුවෙන්…
මාගේ මිතුරිය වන මරිට්සා භාර ගත් රැකියාවට අනුව ඇයට බොහෝ විවිධ රටවලට තනිව ගමන් කිරීමට සිදුවූ නිසා ඇයට බොහෝ විට තනිකම දැණුනි. නමුත් දිනක් රාත්‍රී කෑමක් ගන්නා විට ඇය මට කොඳුරා පැවසුවේ “ජෙන්, මම යාච්ඤා කර දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවේ උන් වහන්සේගේ සෙනඟ මා වෙත එවන්න කියායි” යනුවෙනි. පසුව ඇය කීවේ ජේසුස් වහන්සේ තුළ ඇදහිලිවතුන් ඇයට නිතිපතා හමුවූ බවයි. වරක් ඇයට…
මාගේ තුන් හැවිරිදි ඥාති දියණිය ඕනෑම අවස්ථාවකදී ජේසුස් වහන්සේව විශ්වාස කළ හැකිය යන්න තේරුම් ගන්න පටන් ගෙන තිබුණි. එක් රාත්‍රියක කුණාටුවක් අතරතුරදී නින්දට යාමට පෙර ඇය යාච්ඤා කළාය. දෑත් එකට එක් කර, ඇස් වසා ගෙන මෙසේ කීවාය : “ආදර ජේසුනි, ඔබ වහන්සේ අප සමඟ මෙතැන බව මම දනිමි. ඔබ වහන්සේ අපට ප්‍රේම කරන සේක. කුණාටුවට නවතින්න කියා ඔබ වහන්සේ කියන…
මගේ වම් ඇස අසළ වේදනාකාරී ලපයක් ඇති වූ විට මම එය රූපලාවණ්‍ය ආලේපන වලින් වසා දැමුවෙමි. තාවකාලිකව එය මගේ ප්‍රශ්නය රහසක්ව තැබීය. ටික කලකින් ඉදිමුණු රතු ලපය ඉවත් නොවූ හෙයින් එයට වෛද්‍ය අවධානය යොමු විය යුතු යයි මම දැන ගතිමි. වෛද්‍යවරයා හමුවන දින උදෑසන සාමාන්‍ය ලෙස ආලේපන ගෑමට මට පරීක්‍ෂාවක් පැමිණියත් මම එසේ නොකළෙමි. වෛද්‍යවරයා මගේ ප්‍රශ්නය පැහැදිළි ලෙස දැක…
උණුසුම් සන්ධ්‍යාවක මම නගර මධ්‍යයේ සිටින මිතුරන් කිහිප දෙනෙකු මුණ ගැසීමි. පිටත බටහිර සංගීතය පැවතී ආපන ශාලාවක ආහාර ගැනීම අපට සතුටක් වූවත් අප එහි යන විට එම ස්ථානය පිරී තිබුණි. බලාපොරොාත්තු බිඳී පිටතට පැමිණි අපට කෑම ගැනීමට වෙනත් ස්ථානයක් සොයා ගැනීමට සෑහෙන දුරක් යාමට සිදුවිය.
පොළොවේදී විශාල සහ කුඩා යන සෑම ප්‍රමාණයෙන්ම බලාපොරොත්තු බොඳ වීම් පැමිණේ. සුරතල් සතුන් මිය යති.…
අපි පැය පහළොවක් පමණ මෝටර් රථය පදවමින් සිටියෙමු. රාත්‍රියේදී සුළිකුණාටුවක (ටොරනෑඩෝ) අනතුරු ඇඟවීමක් අපගේ අවධානය ගත්තේය. අප වහාම ආරක්‍ෂිත ස්ථානයකට යා යුතු බවට අනතුරු ඇඟවිණි. එක් ඉඟියක් ලෙස අහසේ විදුලි කෙටීම් ඇති වූ අතර අපගේ රථයේ ජනේල වලට සුළං තදින් වැදුණි. අපි ඉතා වේගයෙන් ගොස් හෝටලයක කොන්ක්‍රීට් බිල්ඩිමක් අසළ රථය නතර කළෙමු. අපි ඒ තුළට දිව ගොස් ආරක්‍ෂිත ස්ථානයක් ලැබීම…
කොමඩු වැල් මාගේ ගෙවත්ත වෙළා ගෙන තිබේ. ඒවා සර්පයින් මෙන් ගල් අතුරා ඇති අඩි පාර යටකර ගෙන වැට දිගේද ඊටත් වඩා දරුණු වූයේ මා ආශා කරන එළවළු පැළද යටකිරීමට උත්සාහ කිරීම නිසාය. මා ක්‍රියා නොකළ හොත් මාගේ ගෙවත්ත සඵල නොවන බව මම දැන සිටියෙමි. එක් සන්ධ්‍යාවක මම වැඩට බැස්සෙමි. අතු වලින් සහ පත්‍ර වලින් අල්ලා ගෙන සිටි කොකු ඉවත් කළෙමි.…
සෑම සරත් සෘතුවකම සමහර වල් පැළෑටි මාගේ පුත්‍රයාගේ නාසයෙන් දියර ගැලීමක් ඇති කරයි. එක් රාත්‍රියක ඔහුගේ රෝග ලක්‍ෂණ දරුණු වූ හෙයින් වෛද්‍යවරයෙක් හමු විය යුතු යයි මම කල්පනා කළෙමි. අපගේ පවුල බැරෑරුම් සෞඛ්‍යය ගැටළු වලින් මාස ගණනක් දුක් විඳ දැන් යහපත් තත්ත්වයට පත්ව සිටින්නෙමු. මම කෙතරම් අධෛර්යයට පත් වුනාද කිවහොත් යාච්ඤා කිරීමටද මට අවශ්‍ය නොවීය. නමුත් මාගේ ස්වාමි පුරුෂයා දෙවියන්…
ජීවිත කාලයම මැටි අඹන්නෙකුව සිටින ඩෑන් ලෙස් අලංකාර භාණ්ඩ සහ නිර්මාණ අඹයි. ඔහුගේ මෙම සම්මානනීය නිර්මාණ ආභාෂය ලැබුවේ රොමේනියාවේ ඔහු ජීවත් වූ ගමෙනි. ඔහුගේ පියාගෙන් කර්මාන්තය ඉගෙන ගෙන ඔහු තම වැඩය ගැන මෙසේ ප්‍රකාශයක් කළේය. “මැටිවලට පිපෙන්න වසරක් අවශ්‍යය. එමෙන්ම ඒ මතට වැසි වැටෙන්න අවශ්‍යය. ඒ මිදී දියවීමටය. ඉන් පසුව එය හැඩ ගැසිය හැකිය. එසේම එය ඔබගේ දැත් තුළින් යන…